පස්සර ජාතික පාසැලේ සිසුන් 6කට කොවිඩ්


පස්සර  ජාතික සිසුන් 6 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට  කරන ලද පී.සී.ආර්. පරික්ෂණ වලදී අනාවරණය වූ බව බදුල්ල දිස්ත්‍රික් කොවිඩ් පැතිරීම වැලැක්වීමේ කමිටුව පවසයි.

පිරිමි සිසුන් 4 දෙනෙක් හා ශිෂ්‍යාවන් දෙදෙනෙක් මෙසේ ආසාදනයට ලක්වී තිබේ. ඔවුන්  පස්සර -අඹතැන්න, මිල්ලබැද්ද, පුහුල්වත්ත, පිනැල්ල සහ කහටපිටිය පදිංචිකරුවන්ය.

බදුල්ලේ පාලිත ආරියවංශ



Recommended Articles