පවිත්‍රාගේ සහයත් රනිල්ට By .. // 2024 අගෝ 08 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදීමට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තීරණය කර තිබේ. අමාත්‍යවරිය අද(08දා) ඒ බව සඳහන් කළේය. Facebook Twitter Google+ Recommended Articles