පක්ෂයෙන් ගත් තීරණයත් එක්ක හිටගන්නේ එක්කෙනාද එයත් සමග දේශපාලනය කරනවා


පක්ෂයෙන් වෙනමම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ගත් තීරණයත් සමග හිට ගන්නේ එක් අයෙක්ද ඔහු හෝ ඇය සමග දේශපාලනය කරන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

ඒසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලබන සතියේදී ප්‍රකාශ කරන බවත් ඉදිරි දින කිහිපයේදී සාකච්ඡා ගණනාවක් පැවැත්වෙනු ඇති බවත් ඔහු පැවැසිය.

 



Recommended Articles