පක්ෂ නායක රැස්වීමේදී ගන්නා තීරණවලට එකඟවන බව ජනපති අගමැතිට දන්වයි


අද පස්වරුවේ පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේදී ගන්නා ඕනෑම තීරණයකට තමන් එකඟවන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා ඇති බව වාර්තා වෙයි.

පවතින අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් අද පස්වරු 4.00ට විශේෂ පක්ෂ නායක රැස්වීමක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් කැඳවා තිබේ. 



Recommended Articles