නේවි කෝවිඩ්-19 ආසාදිතයන් ගණන තුනක් දක්වා අඩු වෙයි


නාවික හමුදාවේ ​කෝවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 906 ක් වූ අතර අද වන විට ඉන් 903ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

එ අනුව තවත් ඉතිරි සංඛ්‍යාව 3කි .

මෙරට විශාලතම කොවිඩ්19 ආසාදිත පොකුරක් ලෙස එය ව්‍යාප්ත වූයේ වැලිසර කඳවුර හරහාය.



Recommended Articles