නේපාලයට බලපෑ ගංවතුරෙන් ජීවිතක්ෂයට පත් වූ පිරිස ඉහළට


නේපාලයේ ඇතිවූ ගංවතුර සහ නායයාම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 175ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම තවත් පුද්ගලයන් 50 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මීට අමතරව ගංවතර හේතුවෙන් නිවාස වල සිරවී සිටි පුද්ගලයන් 4000ට වැඩි පිරිසක් බේරා ගැනීමට එරට ආරක්ෂක අංශය සමත් වී තිබේ.

 



Recommended Articles