නුවරඑළියේ ප්‍රදේශයක් හුදෙකලා බවින් නිදහස් කෙරෙයි


නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් කොටියාගල වත්ත පහල කොටස ග්‍රාම නිලධාරී වසම හුදෙකලා බවින් ඉවත් කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

හුදෙකලා බවින් ඉවත් කළ ප්‍රදේශය පහතින්



Recommended Articles