නුවරඑළියේ චැපැල්ටන් වත්තේ කොටසක් හුදෙකලා කරයි


නුවරඑළිය දිස්ත්‍රික්කයේ බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ චැපැල්ටන් වත්තේ PS කොටස මේ මොහොතේ සිට හුදෙකලා කළ බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 



Recommended Articles