නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ගැන රජය ගත් තීරණය මෙන්න


වසර 130ක් පැරණි නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පවරා ගැනීමට පසුගිය රජය ගත් තීරණය අත්හිටුවන බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

ඒ අනුව එම පරිශ්‍රය තැපැල් දෙපාර්තමේන්තුව යටතේම පමණක් භාවිත කරන හෙතෙම අද(09දා) අරලියගහ මන්දිර​යේ පැවති උත්සවයකට එක්වෙමින් සඳහන් කළේය. 



Recommended Articles