අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු නිදහස්කරන ලෙස කොළඹ මහාධිකරණය අද (27) නියෝග කර තිබේ.
නිශ්ශංක සේනාධිපති අල්ලස් චෝදනාවලින් නිදහස්
Recommended Articles