නිරෝධායනය අවසන් කළ පුද්ගලයන් 164ක් නිවෙස් වෙත පිටව යයි By .. // 2020 ඔක් 08 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නිරෝධායනය අවසන් කළ පුද්ගලයන් 164ක් නිවෙස් වෙත පිටත්ව ගොස් ඇත. පුද්ගලයින් 49577ක් නිරෝධයනය අවසන් කර ඇති අතර මධ්‍යස්ථාන 80ක පුද්ගලයන් 8029ක් තවදුරටත් නිරෝධායනය වෙයි. Facebook Twitter Google+ Recommended Articles