දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය ලබන සැප්තැම්බර් 21 වනදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක පවසා සිටියි.
ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (10) උදෑසන පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදි, දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව සැප්තැම්බර් මස 21 වන අඟහරුවාදා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ලදි.#SriLanka #lockdown #pmc #lka
— Kingsly Rathnayaka (@KingslyRathnyka) September 10, 2021