නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් 13 දක්වා දීර්ඝ කෙරේ


දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය ලබන සැප්තැම්බර් 13 වනදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක පවසා සිටියි.

 



Recommended Articles