නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළත් පළාත් සංචරණ සීමා අඛණ්ඩව


හෙට (01) දින සිට නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කළත් පළාත් අතර සංචරණය කිසිසේත් ම ඉවත් නොකරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසා සිටියි.

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව අද (30) දිනය තුළ දී ජනතාවට දැනුම්දීමට කටයුතු කරන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.



Recommended Articles