නිමල් ලාන්සා රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස් වෙයි


ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා සිය ඇමති ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යවමින් ඔහු සිය ඇමති ධූරයෙන් ඉල්ලා අස් වී ඇත.



Recommended Articles