නිදහස් පක්ෂයට ඇති ප්‍රශ්න ගැන කථාකරන්න ජනපති දිනයක් දෙයි


ආණ්ඩුවේ ප්‍රධානතම හවුල්කාර පක්ෂය වන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ඇති ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීම සඳහා දිනයක් ලබාදීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.

ඒ අනුව ලබන සතියේදී තමන්ව හමුවි ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරන ලෙස ජනපතිවරයා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දන්වා තිබේ.

 



Recommended Articles