නිදහස් පක්ෂ සභාපතිධුරය දැරීමට එරෙහිව මෛත්‍රීට අතුරු තහනමක්


හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ගොනු කළ පෙත්සමකට අනුව කොළඹ දිසා අධිකරණ විනිසුරු සඳුන් විතාන මහතා මෙම අද (04දා) නියෝගය කළේය.



Recommended Articles