නිදහස් පක්ෂ 73 වැනි සංවත්සරට ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුත් පැමිණෙයි


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වැනි සංවත්සර උත්සවයට ස්වාධීන ජනාධිපතිවරණ අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාද සිල්වා පාර්ශවය විසින් මෙම උත්සවය සංවිධානය කර ඇත. 



Recommended Articles