නැව මුහුදු පතුලේ ගැටෙයි - ඇදගෙන යාම අත්හිටුවයි


කොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදු පතුලේ ගැටීම හේතුවෙන් එය ගැඹුරු මුහුදට ඇදගෙන යාමේ මෙහෙයුම් අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.

මේ අනුව නැවෙන් තෙල් කාන්දු වී සාගර පද්ධතියට දැඩි අවධානමක් ඇතිවීමට වැඩි ඉඩක් ඇති බව විශේෂඥයින් සඳහන් කරයි.

 



Recommended Articles