නැගෙනහිර සංචාරක ආකර්ෂණයක් බවට පත්වෙන උන්නිච්චයි වැව


නැගෙනහිර පළාතේ විශාලතම වාරිමාර්ග පොකුණුවලින් එකක් වන උන්නිච්චයි වැව, විදේශීය සහ දේශීය සංචාරකයින් යන දෙපිරිසගේම ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක් බවට පත්වෙමින් තිබේ.

උන්නිචචයි වැවෙහි දිය නාමින් සිටින සංචාරකයින් විශාල සංඛ්‍යාවක් දැකගත හැකිය.

මෙහි පැමිණෙන සංචාරකයින් සඳහා මූලික පහසුකම් චෙංගලඩි ප්‍රාදේශීය සභාව විසින් සපයා තිබීම විශේෂත්වයකි.



Recommended Articles