නාවික හමුදාවේ සුවය ලැබූ සංඛ්‍යාව 771 දෙනෙකු දක්වා ඉහළට


කෝවිඩ්-19 වෛරසය ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 15 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇ​ත.

ඒ අනුව නාවික හමුදාවේ සුවය ලැබූ සංඛ්‍යාව 771 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.



Recommended Articles