නාවික හමුදාවේ පූර්ණ සුවය ලැබූ සාමාජිකයන් ගණන 712ක් දක්වා ඉහලට By .. // 2020 ජුනි 15 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කෝවිඩ් - 19 ආසාධනය වූ තවත් නාවික හමුදා සාමාජිකයන් 33ක් පූර්ණ සුවය ලැබීමත් සමඟ නාවික හමුදාවේ පූර්ණ සුවය ලැබූ සාමාජිකයන් ගණන 712ක් දක්වා ඉහල ගොස් ඇත. Facebook Twitter Google+ Recommended Articles