නාවික හමුදා රණවිරුවන් සියල්ලන්ම සුවයි By .. // 2020 ජුලි 21 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් 19 ආසාදනය වූ නාවික හමුදා රණවිරුවන් සියලු දෙනාම සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. නාවික හමුදා රණවිරුවන් 906කට කොවිඩ් ආසාදනය වී තිබුණි. Facebook Twitter Google+ Recommended Articles