නාවික හමුදා පොකුරේ තවත් පහක් ප්‍රතිකාර ලබයි By රුවන් කාශ්‍යප // 2020 ජුලි 18 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් 19 ආසාදනය වූ නාවික හමුදා රණවිරුවන් 906 දෙනා අතරින් මේ වන විට 901ක් ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. තවත් පස් දෙනෙකු පමණක් ප්‍රතිකාර ලබමින් පසුවෙයි. Facebook Twitter Google+ Recommended Articles