නාමල් වෙනුවෙන් සාගර ඇප වෙයි


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් අද(14දා)  ඇප තැන්පත් කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා විසින් මෙලෙස ඇප තැන්පත් කර ඇත.



Recommended Articles