නාම යෝජනා භාර දෙන දිනයේදී විශේෂ රථ වාහන සැලැස්මක්


ජනාධිපතිවරණය 2024 සඳහා නාම යෝජනා භාර දීම 2024.08.15 වන දින මැතිවරණ මහා ලේකම් කාර්යාලයේ දී සිදු කිරීමට නියමිතය. මේ අනුව එම ප්‍ර දේශය අළලා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. ඊට අදාළ නිවේදනය පහතින් දැක්වෙයි.

 



Recommended Articles