නාඋල පළමු කොවිඩ් මරණය වාර්තා වෙයි


කෝවිඩ් වෛරස් තත්ත්වය හේතුවෙන් හුදකලා කරනු ලැබු නාඋල පොලිස් බල ප්‍රදේශයේ පළමු කොරෝනා මරණය අද(03) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ රජාවෙල,කෝන්ගහවෙල පදිංචිව සිටි 33 හැවැරිදි පුද්ගලයෙකි. 

නාඋල ඉන්දික



Recommended Articles