නවතම හුදෙකලා නිවේදනය


අද (17දා) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍ර දේශ කිහිපයක් හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ.

අක්කරෙයිපත්තු, අඩ්ඩාලච්චේනයි, අලයාඩිවෙම්බු යන පොලිස් බල ප්‍ර දේශවලට අයත් ප්‍ර දේශ කිහිපයක් මෙන්ම මොණරාගල අලුපෙත ග්‍රාම නිලධාරී වසම මෙසේ හුදෙකලා කර තිබේ.

එම නිවේදනය



Recommended Articles