නව ලේකම්වරු පත්කෙරේ


නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 15 සඳහා නව ලේකම්වරු පත් කර තිබේ.

එම නාම ලේඛනය පහත පරිදි වේ.
01  ජී.පී. සපුතන්ත්‍රි මහතා - අග්‍රාමාත්‍ය ලේකම්
02   ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු මහතා - අමාත්‍ය මණ්ඩල ලේකම්
03   කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා  ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය
04   කේ.එම්.එම්. සිරිවර්ධන මහතා - මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශය
05    අරුණි විජේවර්ධන මහත්මිය -  විදේශ කටයුතු අමාත්‍යාංශය
06    ජේ.එම්.ටී. ජයසුන්දර මහත්මිය  - අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය
07    කේ. මහේසන් මහතා - කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය
08    එම්.එම්. නයිමුදීන් මහතා - වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමුපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය
09      ඒ.එම්.පී.එම්.බී. අතපත්තු මහතා  -  ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය
10       පාලිත ගුණරත්න මහීපාල මහතා -      සෞඛ්‍ය අමාත්‍යාංශය
11      ඩබ්ලිව්.පී.පී. යසරත්න මහතා -      අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය
12      බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා - පරිසර, වනජීවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය
13      එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා - කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය
14      එච්.එස්.එස්. තුයියකොන්තා මහතා -  ආරක්ෂක අමාත්‍යාංශය
15      ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න මහතා  -    මහජන ආරක්ෂක අමාත්‍යාංශය
16      රංජිත් ආරියරත්න මහතා -   බුද්ධශාසන, ආගමික සහ සංස්කෘති කටයුතු, ජාතික ඒකබද්ධතා, සමාජ ආරක්ෂණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
17      මහාචාර්ය කේ.ටී.එම්. උදයංග හේමපාල මහතා -  බලශක්ති අමාත්‍යාංශය



Recommended Articles