නව රජයේ මංගල අය - වැය


නව රජයේ මංගල අය-වැය එලඹෙන සඳුදා (17) පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කෙරෙන බව වාර්ථාවෙයි.

ඒ අනුව 2025 වර්ෂයට අදාල විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම ාහොත් අය-වැය කියවීම එදින උදෑසන 10.30ට ආරම්භ වන බව සඳහන් වෙයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් අමාත්‍යවරයා ලෙස එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles