නව මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි


සමගි ජන බලවේගය නියෝජනය කරමින් ජාතික ලැයිතු මන්ත්‍රීවරයෙකු ලෙස  මොහොමඩ් නිසාම් කාරියප්පර් මහතා දසවැනි පාර්ලිමේන්තුවේ නව මන්ත්‍රීවරයෙකු ලෙස කථානායක  වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ අද (18දා) දිවුරුම් දුන්නේය.

කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය.

 



Recommended Articles