නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්


නව පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇති බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ජනපතිවරයාට පැවැරී ඇති බලතල අනුව මෙම පත්කිරීම සිදුකර තිබේ. දේශබන්දු තෙන්නකෝන් මහතා මීට මාස තුනකට පෙර වැඩ බලන පොලිස්පති ලෙස පත්කරනු ලැබීය.

 



Recommended Articles