නව දුම්රිය සාමාන්‍යාධිකාරි වශයෙන් හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පත්කර තිබේ.
ඔහු මිට පෙර 2021 වසරේ ජුලි සිට 2022 වසරේ ජුලි දක්වා දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කළේය.
ඔහු අද දිනයේදි සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරිමට නියමිතය.