නව කොවිඩ් සිතියම


ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් වාර්තාවීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නවතම ශ්‍රී ලංකාව සිතියම නිකුත් කර තිබේ.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍ර දේශ සීමිත සංඛ්‍යාවක් හැරෙන්නට මෙම සිතියම අනුව ලංකාවේ බහුතර ප්‍ර දේශවලින් කොවිඩ් රෝගීන් වාර්තා වී තිබේ.

මැයි මස 8 දායින් අවසන් වූ දින 14ක කාලයකට අදාළව මෙම සිතියම නිකුත් කර තිබේ.



Recommended Articles