නව කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුව රැස්වීමට පෙර


නව රජයේ කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුව රැස්වීමට පෙරාතුව පත්කිරීමට යෝජිත බව වාර්තා වෙයි. එසේම එලෙස පත්කිරීමට යෝජිත අමාත්‍ය මණ්ඩලය 20 දෙනෙකුට සීමා කිරීමටද නියමිතය.

ඒ ජනපති හා අගමැති දරණ අමාත්‍යධුරද සමගිනි.

ආයතන විශාල ගණනක් ඇති අමාත්‍යාංශ සඳහා පමණක් නියෝජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීමට යෝජනා වී ඇති අතර රාජ්‍ය අමාත්‍යවරු පත්කිරීමට මෙතෙක් අවධානය යොමුකර නොමැත.

 



Recommended Articles