නව අගවිනිසුරුවරිය ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි


මෙරට නව අගවිනිසුරු ලෙස මුර්දු ප්‍රනාන්දු මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද(02දා) දිවුරුම් දෙනු ලැබිණි.

ඇය අගවිනිසුරු තනතුරට පත්වු දෙවැනි කාන්තාව වේ.

 



Recommended Articles