නව අගවිනිසුරුවරිය ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය පත්කිරීමට ජනපති අනුර කුමාර දිසානායක මහතා කළ යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවේ අනුමැතිය ලැබි තිබේ. ඇය මේ වන විට වැඩබලන අගවිනිසුරුවරිය ලෙස කටයුතු කරමින් සිටින්නිය.
නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
Recommended Articles