නව අගමැති ලෙස හරිණි දිවුරුම්දෙයි By .. // 2024 සැප් 24 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිණි අමරසූරිය මහත්මිය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. Facebook Twitter Google+ Recommended Articles