ධීවර යාත්‍රාවක් පෙරළී අයෙක් මරුට


මෙරට මුහුදු සීමාවේදී ඉන්දීය ධීවර යාත්‍රාවක් පෙරලී එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

නීති විරෝධීව ධීවර කටයුතු වල නිරතවෙමින් සිටියදී නාවුක හමුදාව වැටලීම සිදු කිරීමේදී මෙම ධීවර යාත්‍රාව පෙරලී ඇති බව සඳහන්. 



Recommended Articles