දෛනික මරණ සංඛ්‍යාව 150 ඉක්මවයි - මරණ 156ක්


ඊයේ (11) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 156 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. දිනක් තුළ මෙර​ට සිදු වූ මරණ වැඩිම මරණ සංඛ්‍යාව මෙයයි. ඒ සමඟින් මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 5,620 ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles