දෛනික මරණ වාර්තා​ව අලුත් වෙයි - මරණ 171ක්


ඊයේ (16) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 171ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ සමඟින් මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 6,434 ක් දක්වා ඉහළ ගොස් ති​බේ.



Recommended Articles