දෛනික මරණ වාර්තා​ව අලුත් වෙයි - කොරෝනා මරණ 98ක්


ඊයේ (05) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 98 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර ති​බේ. දිනක් තුළ මෙරටදී සිදු වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ ගණන මෙයයි. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 4,919ක් දක්වා ඉහළ ගොස් ති​බේ.



Recommended Articles