දෛනික කොවිඩ් ආසාදිතයන් 1700 දක්වා අඩුවෙයි


ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී වාර්තාවී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1709ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අද දිනයේදී තවත් ආසාදිතයන් 389ක් වාර්තාවීමත් සමගිනි.

එසේම දිවුලපිටිය කොවිඩ් ආසාදිතයාගෙන් පසුව මේ දක්වා වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 249828කි. අද දිනයේදී වාර්තාවූ ආසාදිතයන් සියල්ලක්ම අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධ වෙයි.



Recommended Articles