දෛනික ආසාදිතයින් ගණන 2849 ක්


තවත් කොවිඩ් ආසාදිතයින් 663ක් වාර්තා වෙයි.

ඒ අනුව අද මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 2849කි.

ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයින් ගණන 183,387ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles