දෛනික ආසාදිතයින් 931ක්


කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති තවත් රෝගීන් 135 දෙනෙකු අද දිනයේ  හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මේ දක්වා අද දිනට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 931කි.

මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 99,653ක් දක්වා ඉහළගොස් තිබේ

 



Recommended Articles