දෛනික ආසාදිතයින් 800ක්


අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 258 දෙනෙකු හමුවි තිබේ.

ඒ අනුව අද දිනයේ මුළු ආසාදිතයින් ගණන 800කි.

ඒ අනුව මෙරට මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 520,430ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles