දෛනික ආසාදිතයින් 746ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 218 දෙනෙකු අද (08) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 746කි.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 524,937ක් දක්වා ඉහළගොස් තිබේ.

 



Recommended Articles