දෛනික ආසාදිතයින් 700 ඉක්මවයි


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 188 දෙනෙකු අද (11) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, අද දිනයේ හඳුනාගෙන ඇති දෛනික ආසාදිතයින් ගණන  715කි.

කොවිඩ් ආසාදිත බවට මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 548,061කි.

 



Recommended Articles