දෛනික ආසාදිතයින් 657ක්


කොවිඩ් -19 වෛරසය ආසාදිත තවත් 137 දෙනෙකු අද (22) දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව අද දිනයේ මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 657කි. 

කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 98,707කි.



Recommended Articles