දෛනික ආසාදිතයින් 298ක්


කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 144 දෙනෙකු අද (19) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 298ක් වේ.

ඒ අනුව කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 89,473ක් දක්වා ඉහළගොස් තිබේ.

 



Recommended Articles